QR ක්‍රමය හඳුන්වාදීමත් සමග මසකට ඩොලර් මිලියන 400ක මුදල් ඉතිරියක් (වීඩියෝ)

අගෝ 21, 2022
  • මෙරටට ඉන්ධන ආනයනය කිරීම සඳහා මසකට අමෙරිකානු ඩොලර් මිලියන 630කට ආසන්න මුදලක් වැයවූ බවත්, QR ක්‍රමය හඳුන්වාදීමත් සමග එය ඩොලර් මිලියන 230 දක්වා අඩු කිරීමට හැකිවූ බවත්, ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය පවසනවා.

    එමගින් ඩොලර් මිලියන 400ක මුදලක් ඉතිරිකරගැනීමට හැකිවූ බවයි එහි සභාපති ජයන්ත ද සිල්වා මහතා ප්‍රකාශ කළේ.  

    Last modified on ඉරිදා, 21 අගෝස්තු 2022 17:36

    Latest News