QR ක්‍රමවේදය අවසන්

සැප් 01, 2023

    "QR" ක්‍රම‍වේදයෙන් බැහැරව අද සිට ඉන්ධන බෙදා හැරීමට දිවයිනේ සියලු පිරවුම්හල්වලට අවසර ලබා දී ඇතැයි, අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

    ඉන්ධන මිල ගණන් සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීමට, කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී මේ පිළිබඳ දැනුවත් කෙරුණා.

    Latest News