ඇල්ල වැල්ලවාය මාර්ගය විවෘත කෙරේ

මැයි 17, 2024
    තාවකාලිකව වසා දැමූ ඇල්ල - වැල්ලවාය මාර්ගය නැවත ගමනාගමනය සඳහා විවෘත කර තිබෙනවා.

    පොලීසියේ පූර්ණ අධීක්ෂණය යටතේ දැඩි සුපරික්ෂාවෙන් අදාළ මාර්ගයේ ගමනාගමන කටයුතුවල නිරතවන ලෙස දැනුම්දී තිබෙන්නේ.

    කෙසේවෙතත් අද (17) දිනයේ ද වර්ෂාව ඇදහැලුණ හොත් මෙම මාර්ගය යළි අවදානම් තත්ත්වයකට පත්විය හැකි බවද ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.
    එසේ වුවහොත් යළිත් ඕනෑම අවස්ථාවක අදාළ මාර්ගය වසා දැමීමට සිදුවනු ඇත.

    Latest News