වැල්ලම්පිටියෙන් තවත් කොවිඩ් මරණයක්

දෙසැ 30, 2020

    මෙරටින් තවත් කොරෝනා මරණයක් ඊයේ (30) වාර්තා විය. ඒ අනූව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන මුළු කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 195ක්.

    මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංවිව සිටි පිරිමි පුද්ගලයෙකි. හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස් ඇත.

    මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාව සහ සංකූල වූ වගුගඩු ආසාදනයක් බව සදහන් වෙයි.

    Latest News