ඉන්දියාව තුළ ඉමහත් ජනාදරයට පත් 'මැණිකේ මගේ හිතේ' ගීතය නැවතත් නවමු ආකාරයකින් ඉන්දියාව තුළ ජනප්‍රිය වෙමින් පවතින බව වාර්තා වෙයි.

"මැණිකේ මගේ හිතේ.." ගීතයත් සමග ලෝකයේ කතා බහට ලක්වන ශ්‍රී ලං‍කාවේ යොවුන් ගායිකා යොහානි ද සිල්වා තවත් මුල් පෙළේ බොලිවුඩ් සිනමාපටයකට සිය ගායක දායකත්වය ලබා දීමට සූදානම් වෙයි.

ඉන්දීය සංගීත ප්‍රසංගයක් සඳහා ගොස් සිටින ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා දිවයිනට පැමිණ තිබේ.

ඉන්දියාවේ හයිද්‍රාබාද්හි අද පැවැත්වෙන සංගීත ප්‍රසංගයට තමා සූදානම් බව යොහානි ද සිල්වා ප්‍රකාශ කරයි.

Latest News