27වරක් සඵල නොවූ විශ්වවිද්‍යාල සිහිනය

ජූනි 28, 2023

    විශ්ව විද්‍යාලයකට ඇතුල්වීමට 27 වරක් උත්සාහ කළ පුද්ගලයෙකු පිළිබඳව පුවතක් චීනයෙන් වාර්තා වනවා.  

    56 හැවිරිදි ලියාන්ග් ෂී නමැත්තා, වසර 40ක් පුරා චීනයේ විශ්ව විද්‍යාලයකට ඇතුලත්වීමේ විභාගයට පෙනී සිටිනවා. චීනයේ ප්‍රධාන විශ්වවිද්‍යාලයකට ඇතුලත් වීම සඳහා සෑම වසරකට විවෘත විභාගයක් පැවැත්වෙන අතර, එය ගාඕකාඕ යනුවෙන් හැඳින්වෙනවා. සෑම වසරකම ඊට කෝටියක පමණ පිරිසක් ඉදිරිපත් වනවා. විශ්වවිද්‍යාලයකට ඇතුලත්වීමේ සිහිනය මෙවරත් බොඳවීම පිළිබඳව බෙහෙවින් කණගාටු වන බවයි, සාර්ථක ධනවත් ව්‍යාපාරිකයෙකු වන ලියාන්ග් ෂී කියා සිටින්නේ.

    Latest News