ජයිකා ආයතනයේ මූල්‍ය පහසුකම් යටතේ ‍ගොවීන්ට බඩඉරිඟු බීජ

සැප් 13, 2022

    ජයිකා ආයතනයේ මූල්‍ය පහසුකම් යටතේ ‍ගොවීන්ට බඩඉරිඟු වගාකීමට අවශ්‍ය බීජ ලබාදීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලයේදී අදි සිදු කෙරුණා.



    හෙක්ටයාර 15,000 ක භූමි ප්‍රමාණයක වගා කීරීමට අවශ්‍ය බීජ ප්‍රදානය කෙරුණා. මෙරට බඩඉරිඟු කර්මාන්තය නගා සිටුවීමට ඇති ප්‍රමුඛ ගැටලුවක් වන්නේ, බීජ හිඟය බවයි, මේ අවස්ථාවට සහභාගී වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී කියා සිටියේ. මෙවර හෙක්ටයාර 5000ක භූමි ප්‍රමාණයක් වගා කිරීමට සැලසුම් කර ඇති අතර, හෙක්ටයාර එක්ලක්ෂ 25,000 ක භූමි ප්‍රමාණයක බඩඉරිඟු වගා කිරීමට ඉල්ලුමක් පවතිනවා. එම නිසා එම භූමි ප්‍රමාණයටත් අවශ්‍ය බීජ ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි, අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ.

    Latest News