තවත් ආසාදිතයින් 79කට සුවයි

ජූලි 02, 2020

    අද (2) උදෑසන 10.00 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 97ක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1827 දක්වා ඉහළ ගොස් තිබේ.

    තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් ගණන 216ක්. මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2054ක්.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූලි 2020 13:50

    Latest News