මාණ්ඩලික නොවන රජයේ සේවකයන්ටත් පන්දහසේ දීමනාව

අප්‍රේ 29, 2020

    ප‍්‍රාදේශීය පාලනයට සම්බන්ධ සියලූම මාණ්ඩලික නොවන රජයේ නිලධාරීන්ට රුපියල් 5000 දීමනාව ලබාදීමට රජයේ අවධානය යොමුව තිබේ.

    පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් කියාසිටියේ ඒ සදහා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවයි.

    ග‍්‍රාම නිලධාරීවරුන් සඳහා ගෙවනු ලබන දීමනාද වැඩි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

    Latest News