රු. 5000 ලබාදීමේ 4 වන අදියර ක්‍රියාත්මකයි

අප්‍රේ 29, 2020

    කොරෝනා වසංගනය හේතුවෙන්‌ අපහසුතාවයට පත්‌ ජනතාව වෙත රුපියල්‌ පන්දහස ලබාදීමේ වැඩපිළිවෙලේ සිව්වන අදියරය මේවන විට ක්‍රියාත්මකයි.

    පවුල්‌ ඒකකවල සිටින අනු පවුල්‌ සඳහා ද එම දීමනාව ලබාදීම ද මෙහිදී සිදු කෙරේ. මෙම වැඩපිළිවෙල යටතේ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අනු පවුල්‌ 3,200ක්‌ සඳහා රුපියල්‌ පන්දහස ගෙවීමේ කටයුතු සාර්ථකව සිදු කෙරේ. මෙම පවුල්‌ සඳහා ගෙවූ මුළු මුදල රුපියල්‌ එක්කෝටි හැට ලක්ෂයක්‌.

    Latest News