මෝටර් රථයක් ප්‍රපාතයකට

දෙසැ 16, 2018

    බණ්ඩාරවෙල-හපුතලේ ප්‍රධාන මාර්ගයේ කොලතැන්න රේල් ගේට්ටුව අසල දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුම්රිය මාර්ගයට පෙරළී තිබේ.


    අනතුරින් මෝටර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුලත් කර ඇත. බණ්ඩාරවෙල පදිංචි 43 හැවිරිදි අයෙකුට අනතුරින් තුවාල සිදුවිය.

    රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මෙය සිදුව තිබෙන බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

     

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News