ඉන්දියාවේ දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 101 ඉක්මවයි

ජූනි 09, 2023

    ඉන්දියාවේ දියවැඩියාවෙන් පෙලෙන්නන්ගේ සංඛ්‍යාව මිලියන 101 ක් දක්වා ඉහළ‍ ගොස් ඇති බව, අලුත්ම සෞඛ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

    එය ජනගහනයෙන් 11.4% ක්. පූර්*ව දියවැඩි  තත්වයෙන් පෙලෙන්නන්ගේ සංඛ්‍යාව මිලියන 136 ක් බවද, තහවුරු වී තිබෙනවා.

    Latest News