කෑගල්ල අධිකරණය ඉදිරිපිට පිහි ඇනුමකින් කාන්තාවක් මරුට

දෙසැ 17, 2019

    කෑගල්ල ප්‍රදේශයේ දී කාන්තාවකට ඇගේ ස්වාමිපුරුෂයා විසින් පිහියකින් ඇන ඝාතනය කර තිබේ.

    මෙම කාන්තාව කෑගල්ල අධිකරණය වෙත නඩු කටයුත්තක් සඳහා පැමිණි අවස්ථාවේ දී මෙම පිහි ඇණුමට ලක්ව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

    Latest News