ජාතික ජනතා පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වුනා

ඔක් 25, 2019

    ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඊයේ (24) එළිදක්වනු ලැබිණි.

    උත්සවයට පැවැත්වුණේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදීය.

    එම ප්‍රතිපත්ති ප්‍රකාශණයට ප්‍රතිඥා 10ක් ඇතුලත්. ඉන්න එකක් වන්නේ අපනයන ආර්ථිකයක් පදනම් වූ ජාතික සම්පත් උපරිමයෙන් යොදවන කෘෂිකර්මාන්තයක් සහ දේශීය නිෂ්පාදනය ශක්තිමත් කරන තිරසර සංවර්ධන ක්‍රියාවලියක් ඇතිකිරීමයි. නිවැරදි ආර්ථික කලමනාකරණය තුළින් ඒක පුද්ගල ආදායම ඉහළ නංවා දරිද්‍රතාවය අවම කිරීම දෙවැනි ප්‍රතිඥාව ලෙස දක්වා තිබේ. රටම එකම නීතියක් හා සුදුස්සන්ට සුදුසු තැන ලැබෙන වාතාවරණයක් ඇති කිරීම ද ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්. මේ අවස්ථාවට මහා සංඝරත්නය සහ විද්වතුන් ඇතුළු පිරිස්ක් එක්ව සිටියහ.

     

    Latest News