හිටපු යුද හමුදාපතිත් ජනපති සටනට (වීඩියෝ)

සැප් 29, 2019

    ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද නම් කෙරිණ.

    ඒ, කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති සමුළුවකදී. ජාතික ජනතා ව්‍යාපාරය, සිවිල් ක්‍රියාකාරිකයින්ගෙන් සැදුම්ලත් සංවිධානයක්. අද පැවති සමුළුවේදී හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා එම ව්‍යාපාරයේ ජනාධිපති අපේක්‍ෂකවරයා ලෙස තෝරා ගැනිණ.

     

    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2019 16:26

    Latest News