නීතිපති හා මහබැංකු අධිපති තේරීම් කාරක සභාව හමුවට

ජූලි 26, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට අද මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කැඳවීමට තීරණය කර තිබේ.

    අද පෙරවරු 9.00ට එය ආරම්භ වීමට නියමිතයි. අනතුරුව නීතිපති නීතිපති දප්පුල ද ලිවේරා මහතා ද කමිටු හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි. මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ද කැඳවා ඇති බවයි, තේරීම් කාරක සභාවේ සභාපතිවරයා සඳහන් කළේ.

    Last modified on සිකුරාදා, 26 ජූලි 2019 08:42

    Latest News