පුත්තලම මාර්*ගයේ දුම්රිය ප්‍රමාදයක්

සැප් 02, 2023

    මේ වන විට පවතින වර්*ෂාව සමඟ ඇතිවූ සුළඟ සමග කුඩාවැව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටී ඇත.  

    මේ හේතුවෙන් පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමනාගමනට බාධා මතුව ඇති අතර එම ගස කපා ඉවත් කිරීමේ කටයුතු මේ වන විට එම ස්ථානයේ සිදු වෙමින් පවතී.

    Last modified on සෙනසුරාදා, 02 සැප්තැම්බර් 2023 14:01

    Latest News