ඉන්ධන කෝටා ක්‍රමයට අදට වසරක්

ජූලි 29, 2023

    ඉන්ධන පෝලිම් නිමා කර, සෑම වාහන හිමියෙකුටම නිශ්චිත ඉන්ධන ප්‍රමාණයක් ලබා දීමේ අරමුණින් ඉන්ධන කෝටා ක්‍රමය ආරම්භ කර අදට වසරක් සපිරෙනවා.

    වසරක කාලයක් තුළ සාර්ථකව ක්‍රියාත්මක වන ජාතික ඉන්ධන අවසරපත සඳහා පළමු පැය 24 තුළ දසලක්ෂයකට ආසන්න වාහන සංඛ්‍යාවක් ලියාපදිංචි වූ අතර, අද වන විට ලියාපදිංචි වී ඇති සංඛ්‍යාව 6,527,684ක්.

    Latest News