බස් රථ අනතුරක් 14ක් රෝහලේ

ජූලි 30, 2023

    රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගයේ ගලහිටිය ප්‍රදේශයේ දී අද (30) උදෑසන පෞද්ගලික බස් රථයක් පෙරළීමෙන් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

    අනතුරට ලක්ව ඇත්තේ අද උදෑසන 5.00ට පමණ කොළඹ සිට මොනරාගල දක්වා ධාවනය වූ බස් රථයක්.

    රියදුරුට නින්ද යාම මෙම අනතුරට හේතු වී ඇති බවයි, පොලීසිය සඳහන් කරන්නේ.

    Latest News