163,789කට බූස්ටර් මාත්‍රාව ලබාදී අවසන්

නොවැ 19, 2021

    කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලයින් 163,789කට මේ වන විට බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදී අවසන්වී තිබේ.

    ඊයේ දිනය (18) තුල ලබාදුන් බූස්ටර් එන්නත් ප්‍රමාණය 18,460ක්.

    Latest News