මෙරට කොරෝනා වෛරසය මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (19) දිනයේදී තවත් පුද්ගලයින් 79,164 දෙදෙනෙකුට බූස්ටර් මාත්‍රාව ලබාදී තිබේ.

ඊයේ දිනයේදී එන්නත් මාත්‍රා 30,253 ක් ලබා දීමත් සමග බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත් මෙරට පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා ගොස් තිබේ.

කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලයින් 163,789කට මේ වන විට බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදී අවසන්වී තිබේ.

Latest News