ජාතික ආණ්ඩු යෝජනාව; ඉදිරි සතියේ

පෙබ 07, 2019

    ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ යෝජනාව සංවිධානාත්මක හා  සියළු පක්ෂවල සහයෝගය ඇතිව ලබන සතියේ  දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව,  ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි. 

    එම යෝජනාව  අද දිනයේ දී විවාදයට ගැනීමට තීරණය කළ තිබූ අතර, අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ද එම යෝජනාව ඇතුළත් කර තිබිණ.  එහෙත්, 

    ඊයේ (06) රාත්‍රියේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් රැස්වී මෙම තීරණය කර ඇත්තේ එය ඉදිරි සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 07 පෙබරවාරි 2019 10:30

    Latest News