සුවය ලැබූ සංඛ්‍යාව 712 දක්වා ඉහළට

දෙසැ 26, 2020

    මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 32,051ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ 'කොවිඩ් -19' ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 712 දෙනෙක් අද (26) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

    Latest News