මෙරටින් තවත් ආසාදිතයින් 632ක්

දෙසැ 12, 2020

    මෙරටින් තවත් කොරෝනා වෛරස ආසාදිතයින් 623 දෙනෙක් හමුව තිබේ.

    ඉන් 81 දෙනෙක් බන්ධනාගාර තුලින් හමුව තිබේ. ඒ අනූව, මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 32007ක් බව සෞඛ්‍ය අංශ පවසයි.

    සුවය ලැබූ 23304ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්‍යාව 147ක්.

    Latest News