යතුරු පැදි 2ක්,ත්‍රීරෝද රථයක්,1ට ගැටී;5ක් රෝහලේ

ජන 19, 2019

    ඇල්පිටිය - අම්බලන්ගොඩ මාර්ගයේ  කරන්දෙණිය, මහාගොඩ ප්‍රදේශයේ දී යතුරු පැදි 2 ක්, ත්‍රිරෝද රථයක්  එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 5 දෙනෙක් තුවාල ලබා තිබේ.

    තුවාලකරුවන් කරන්දෙණිය රෝහලට හා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරිණ.

    අනතුරට හේතුව අධික වේගය බවයි පොලීසිය පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 19 ජනවාරි 2019 11:10

    Latest News