ගාල්ල ඡන්ද ගණනයට රාජ්‍ය නිලධාරීන් 13,000ක් (වීඩියෝ)

අගෝ 06, 2020
  •  ()ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීම මේ වන විට ආරම්භ කර තිබේ.

    රාජ්‍ය නිලධාරීන් 13,000කට අධික පිරිසක් ඒ සඳහා යොදවා ඇති බවයි, දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතා පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 06 අගෝස්තු 2020 09:52

    Latest News