නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් මෙරටින් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජයවර්ධන මහතා පවසනවා.

ස්විට්සර්ලන්තයෙන් තවත් නව කොරෝනා වෛරස ප්‍රභේදයක් හඳුනාගෙන තිබේ. එම වෛරස ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යන ස්වභාවයක් ගෙන ඇතැයි, විද්‍යාඥයින් පවසයි.

Latest News