ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ප්‍රභේදයක් (වීඩියෝ)

ජන 26, 2021
  • නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් මෙරටින් හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජයවර්ධන මහතා පවසනවා.

    වෛද්‍ය ආචාර්ය චන්දිම ජයවර්ධන...

    මෙම ප්‍රභේදයත් එංගලන්තය, ඩෙන්මාකය වැනි රටවල පැතිර යන වේගයෙන් රෝගය පැතිරෙන වර්ගයේ වෛරස් ප්‍රභේදයක්. නමුත් දැනට ලංකාව තුළ වාර්තා වෙන කිසිම වෛරස් එකක් වැක්සීන් එකට බලපෑමක් ඇතිකරනවා කියලා වාර්තා වෙලා නැහැ.

    Latest News