චීන කොමියුනිස්ට් පක්ෂයේ විධායක මණ්ඩලය රැස්වේ.

ඔක් 15, 2022

    චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට පූර් වගාමීව විධායක මණ්ඩල රැස්වීම පැවැත්වේ.

    එය බෙයිජිං හි පිහිටි මහජන මහ ශාලාවේ අද(15) සවස පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා‍ රැස්වීමට සහභාගි වෙමින් ප්‍රධාන දේශනය පැවැත්වීය.

    Latest News