අමෙරිකානු පොප් ගායන ශිල්පීනිය දිවියෙන් සමුගනී

ජන 13, 2022

    අමෙරිකානු ජාතික ජනප්‍රිය පොප් ගායන ශිල්පීනි Ronnie Spector අභාවප්‍රාප්ත වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මියයන විය ඇය 78 හැවිරිදි වියේ පසුවිය.

    ඇයගේ පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇය පිළිකාවක් හේතුවෙන් රෝගාතුරව සිට මියගිය බවයි.

    ඇයගේ ගීතාවලිය තුළ "Be My Baby" ගීතය අතිශය ජනප්‍රිය විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ජනවාරි 2022 15:17

    Latest News