රජය ආනයනය කරන කාබනික නයිට්‍රිජන් පොහොරවල සත්ත්ව, ශාක හා මිනිසාට අහිතකර ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජිවීන් සිටින බවට සමාජ මාධ්‍ය හා ඇතැම් ජාතික මාධ්‍යන්හි පලවන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බවට කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ක්‍රියාත්මක රාජ්‍ය අමාත්‍යාංශවලට සම්බන්ධ විදේශ ආධාර ව්‍යාපෘති සම්බන්ධීකරණයට අදාල විශේෂ ලේකම් කාර්යාලයක් විවෘත කෙරිණ.

ගොවිජන මන්දිරය යළිත් කෘෂිකර්ම අමාත්‍යංශයට පැවරීමට රජය තීරණය කර තිබේ. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ, ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

Latest News