නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට පරිසරය නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

“රාජ්‍යයන්හි අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම අප එක්සත් ජාතීන්ගෙන් අපේක්ෂා කරන්නෙමු” යැයි එක්සත් ජාතීන්ගේ ඉහළ පෙළේ එක්දින සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

මහා සංඝරත්නයේ උපදෙස් හා යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති බෞද්ධ උපදේශක සභාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ප්‍රසාදය පළ කරයි.

වසර 2030 වන විට රටේ සමස්ත විදුලිය අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර මගින් උත්පාදනයට සැලසුම් සකස් කළයුතුයැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි.

රජයේ ඉදිරි ගමනට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා “වියත්මග” සංවිධානයේ වියතුන්ගෙන් ඉල්ලා සිටියි.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත "පාතාලයෝ" නවකතාව සහ “ගෝඨාභය" ග්‍රන්ථයේ ඉංග්‍රීසි අනුවර්තනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගන්වනු ලැබීය.

බේරේ වැව ඉදිරිපිට ඉදිකෙරමින් පවතින අල්ටයර් (Altair) නේවාසික සහ වාණිජ ගොඩනැගිල්ල ඊයේ (31) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විරුද්ධ පක්ෂ නායකයන් සහ තවත් අපේක්ෂකයන් කිහිපදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය.

දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ පා සිටිනපානීය ජල ගැටළුව විසඳීමට මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

පූජනීය ස්ථානවල ඓතිහාසික උරුමයට හෝ පුරා විද්‍යාත්මක දේපලවලට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

Latest News