ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැගත් තවත් නෞකාව මෙරට මුහුදු තීරයට ළඟා වූ බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

මෙරටට ළගාවී තිබූ තවත් ගෑස් නෞකාව සඳහා මුදල් ගෙවීම සහ ගොඩබෑම අද සිදුකරන බව ලිට්‍රෝ සමාගම සදහන් කරයි. ඒ අනූව, මෙම නෞකාවේ ඇති ගෑස් තොගයේ වටිනාකම ඩොලර් මිලියන 2.5 කි.

ගෑස් මෙට්‍රික්ටොන් 3,900 ක් රැගත් නෞකාවක් අද (08) මෙරටට පැමිණි බව ලිට්‍රෝ සමාගම පවසයි.

ගෑස් මෙට්‍රික් ටොන් 2,000ක් රැගත් නෞකාවක් අද (06) දිවයිනට පැමිණ තිබෙන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කර තිබේ.

අද (06) දිනයේ ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බැවින් පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද (02) දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙදපොළට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමේ කටයුතු අද (18 ) සිට ආරම්භ කෙරේ.

අද දිනයේදී ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,600ක තොගයක් මෙරටට පැමිණීමට නියමිතයි.

තවත් ගෑස් මෙට්‍රික් ටොන් 7,200ක් රැගත් නෞකා දෙකක් මේ සතිය තුළ දිවයිනට ළඟා වීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

ලබන සතියේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 7,200ක් මෙරටට රැගෙන ඒමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

Latest News