අද දිනයේත් ගෑස් බෙදා හැරීමක් සිදු වන්නේ නැහැ - ලිට්‍රෝ සමාගම

ජූනි 06, 2022

    අද (06) දිනයේ ගෑස් බෙදා හැරීමක් සිදු නොවන බැවින් පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    ඉදිරි දින කිහිපය තුළ ගෑස් තොග රැගත් නෞකාවක් මෙරටට පැමිණීමට නියමිතව ඇති බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ. 

     

    Latest News