update- ක්‍රීඩාව සූදු ඔට්ටුකරුවන්ගෙන් බේරාගැනීමේ පනත සම්මතයි (වීඩියෝ)

නොවැ 11, 2019

    update-අද විවාදයට ගැනුණු ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත එක්මතිකව සම්මතවී තිබේ. 

    "ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත'' විවාදය ඇරඹේ (2019.11.11)

    ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත් කෙටුම්පත සහ ජාතික නවෝත්පාදන නියෝජ්‍යායනතය පනත් කෙටුම්පත්අ පාර්ලිමේන්තුවේ විවාදයට ආරම්භවී තිබේ. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පළමුව ක්‍රීඩා පනත පිළිබඳ විවාදය ආරම්භ කළේ ය. ලංකාවේ ක්‍රීඩාව විනිවිදභවය දකින්නට පාර්ලිමේන්තුවට මෙම පනත ගෙන එන විට එයටත් සංශෝධන ගෙන එන්නට කටයුතු කරන බව විවාදය ආරම්භ කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    පක්ෂ භේදයක් ගැන සිතන්නේ නැතිව රට ගැන සිතා ක්‍රීඩාවේ දූෂණය වැළැක්වීමට මෙම ක්‍රීඩා පනත් කෙටුම්පත ගෙන එන බව මෙහිදී අඳහස් දැක්වූ සභානායක,අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

    Last modified on සදුදා, 11 නොවැම්බර් 2019 20:50

    Latest News