නිදන් හෑරූ 8කට මාංචු

නොවැ 04, 2018

    මහඔය, නුවරගලතැන්න රක්ෂිතයේ පුරාවස්තු සෙවීමට කැණීම් කරමින් සිටි සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගැනිණ.

    සැකකරුවන් වයස අවුරුදු 22, 23, 26, 45, 56 වල පසුවන්නන්. සැකකරුවන් අද දින දෙහිඅත්තකණ්ඩිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    මහඔය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on ඉරිදා, 04 නොවැම්බර් 2018 11:52

    Latest News