ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වැනි සංවත්සර සමුළුව හෙට (03)

සැප් 02, 2023

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72 වැනි සංවත්සර සමුළුව ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පාරේ පිහිටි පෞද්ගලික හෝටලයකදී හෙට (03) පැවැත්වෙනවා.

    දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් ජනතාව මීට සහභාගී වන අතර සමුළුව අභිමානවත් අයුරින් පැවැත්වීමට සියල්ල සූදානම් බව, පක්ෂයේ නායක මෛත්‍රිපාල සිරිසේන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

    Latest News