‍සෞඛ්‍ය ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකට

ජූලි 21, 2023

    ‍සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කථානායකවරයා වෙත අද බාර දී තිබෙනවා.

    ඒ, සමගි ජනබලවේගය විසින්. විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 45 දෙනෙකු අත්සන් කර තිබෙනවා. එය බාරදෙනු ලැබුවේ, සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින්.

    Latest News