ගැබිණි මව්වරුන්ට අමතර දීමනාවක්

අගෝ 30, 2022

    ගැබිණි මව්වරුන් සදහා දැනට ලබාදෙන රු. 20,000ක දීමනාවට අමතරව රුපියල් 2,500ක අමතර දීමනාවක් ලබා දීමට පියවර ගෙන තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (30) අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඒ බව ප්‍රකාශ කළේය.

    Latest News