සමෘද්ධි සහනාධාරය ඉහළට

අගෝ 30, 2022

    සමෘද්ධි සහනාධාරය ලබන පවුල් මිලියන 1.7 සඳහා මාසික සමෘද්ධි සහනාධාරය රුපියල් 5,500 ත් 7,000 ත් අතර මුදලකින් වැඩි පියවර ගෙන තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (30) අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඒ බව ප්‍රකාශ කළේය.

    Latest News