අගමැතිතුමාගෙන් අද කිසිඳු විශේෂ ප්‍රකාශයක් නැහැ

මැයි 04, 2022

    අද දින පාර්ලිමේන්තුවේ දී අගමැතිතුමා විසින් කිසිඳු විශේෂ ප්‍රකාශයක් සිදුනොකරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

    අගමැතිතුමා ප්‍රකාශයක් සිදුකරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගියද එවැනි ප්‍රකාශයක් සිදුනොකරන බවයි වාර්තා වන්නේ.

    Latest News