සියලු අංශවල සාධනීය වර්ධනය අපේක්ෂාවයි...(වීඩියෝ)

මාර් 06, 2019
  • මෙවර අයවැය ආර්ථික සංවර්ධනය පමණක් නොව, සමාජ සංවර්ධනය ද මූලික කරගත් එකක් බව, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    2019 රජයේ අයවැය ලේඛනය ඉදිරපත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ, සියලු අංශවල සාධනීය වර්ධනයක් ඇතිකර ගැනීම ඉදිරි වසරේ අපේක්ෂාව බවයි..

    Last modified on බදාදා, 06 මාර්තු 2019 08:37

    Latest News