SPC 51 වැනි ඔසුසැල් ශාඛාව විවෘත කෙරේ

මාර් 09, 2022

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 51 වැනි ඔසුසැල් ශාඛාව හෝමාගම නගරයේ දී විවෘත අද (09) විවෘත කෙරේ. 

    වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, හා ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඔසුසැල ජනතා අයිතියට පත් කෙරේ.

    රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 51 වැනි ඔසුසැල් ශාඛාව අංක 130 - ඒ, හයිලෙවල් පාර, හෝමාගම.ලිපිනයේ ස්ථාපිත කර ඇත.

    Latest News