“රන්බිම ඔප්පු ලක්‍ෂයක්“ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී හෙට (26)....(වීඩියෝ)

පෙබ 25, 2022
  • “රන්බිම ඔප්පු ලක්‍ෂයක්“ ප්‍රදානය කිරීමේ ජාතික වැඩසටහන ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී හෙට (26) පැවැත්වෙනවා.

    ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව උපන් බිමේ හිමිකම පැවරීම යථාර්ථයක් කරමිනුයි, මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.....

    Latest News