පසුගිය සති දෙකේ දී කොවිඩ් රෝගීන්ගේ ඉහළයාමක්; මහාචාර්ය චන්න ජයසුමන....(වීඩියෝ)

නොවැ 14, 2021
  • පසුගිය සති දෙකේ දී මෙරට කොවිඩ් රෝගීන්ගේ ඉහළයාමක් පවතින බව, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

    ජනතාව ඒකරාශී වන ස්ථානවලින් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන බැවින් ඉදිරි සති කිහිපයේ දැඩි වගකීමෙන් ක්‍රියා කළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.

    Latest News