රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු තිදෙනෙක් අද අධිකරණයට..

ජූලි 24, 2021

    මෙහෙකාර සේවයේ සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සීම් තුවාල ලබා මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු තිදෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ඊයේ (23) පස්වරුවේ ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කෙරිණ. 

    Last modified on සෙනසුරාදා, 24 ජූලි 2021 09:03

    Latest News