නිරෝධායන නීති කැඩූ 1,198ක් අත්අඩංගුවට

ජූනි 14, 2021

    නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවු පැය 24 තුළ පුද්ගලයින් 1,198 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

    පසුගිය ඔක්තෝබර් සිට මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 32,593කි.

    නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය අද (14) දිනයේත් නිරෝධායන රීති උල්ලංඝනය කරන පිරිස් සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවයි.

    Last modified on සදුදා, 14 ජූනි 2021 13:05

    Latest News