උපන්දින සාදයට ගිය තවත් හයක් අත්අඩංගුවට

ජූනි 04, 2021

    රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි සංවිධානය කළ උපන්දින සාදයට සහභාගී වූ තවත් 6 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුව ගත් පුද්ගලයින් අතර කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයින් තිදෙනෙක් ද වන බවයි,
    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

    Latest News