ආහාර අලෙවිසලක සිදු වූ පහරදීමකින් හිමිකරු ජීවිතක්‍ෂයට

අගෝ 30, 2020

    කොටිකාවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී ආහාර පාන අලෙවිසලක සිදු වූ පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට පත්ව තිබේ. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලීසිය පවසයි.

    සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වෙළෙඳසලේ හිමිකරුයි. ඔහු කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි මොහොමඩ් මස්ලිම් මොහිදින් නමැති අයෙක්. ඝාතකයන් සොයා වැල්ලම්පිටිය පොලීසිය මේ වන විට පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

    Latest News