ඉන්දියාවේ සිටි ලාංකිකයින් 110ක් දිවයිනට

අගෝ 24, 2020

    ඉන්දියාවේ නවදිල්ල නුවර සිට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 110 දෙනෙක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් (24) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළගා විය.

    මෙම ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කෙරිණ.

    Latest News